- Esana.lk තුල දැන්වීම් ඇතුලත් කිරීම -

 

Esana.lk තුල දැන්වීම් ප්‍රචාරණයේදී ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්

 
*ඔබගේ දැන්වීම ප්‍රචාරණයේදී අලංකාරවත් රූපමය දැන්වීම් 15ක් දක්වා ඇතුලත් කල හැකි වීම.
*ඔබගේ සේවා ස්ථානය ස්වයන්ක්රීයවම මාර්ග සිතියම්/චන්ද්‍රිකා සිතියම් මගින් දැක්වීම.
*වීඩියෝ දර්ශන මගින් දැන්වීම් ප්‍රචාරය කිරීමට ඇති සුවිශේෂී අවස්ථාව(unlimited duration)
*ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ ව්‍යාපාර ඉක්මනින් ප්‍රචාරය කිරීම සඳහා නොමිලේ සැපයෙන Quick Market   පහසුකම
*ඔබගේ දැන්වීම facebook,g+,twitter,... වැනි සමාජ ජාල අඩවි 70ට අධික සංඛ්‍යාවක් ඔස්සේ පහසුවෙන් ප්‍රචාරය කිරීමට පහසුකම්සලසා තිබීම  (Social Share)
*සේවා ලබන්නන්ට ඔබේ දැන්වීම් අවකාශය තුලදීම ඔබව email මාර්ගයෙන් සම්බන්ධ කරගැන්මට අවකාශ තිබීම
*සේවා ලබන්නන්ට ඔබේ සේවාව හෝ භාණ්ඩය පිළිබද ඔබගේ දැන්වීම් අවකාශය තුලම අදහස්(comment) ඇතුලත් කිරීමට පහසුකම් සලසා තිබීම හා ඔබට නැවත ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව
*ඔබගේ දැන්වීම කොපමණ පිරිසක් මේ වන තෙක් නරඹා ඇත්දැයි (total views) පහසුවෙන් බලා ගැනීමට ඇති හැකියාව
*Bot මගින් ඔබට හෝ ඔබේ email  අංකයට අනවශ්‍ය පණිවුඩ එවීමට නොහැකි වීම (100% bot safe)
*සේවා ලබන්නන්ට ඔබව පහසුවෙන් සම්බන්ධ කරගැන්මට කරගැන්මට හැකි අයුරින් ස්වයන්ක්රීයවම ඔබේ විස්තර ව්‍යුහගත කර දැක්වීම
*ඔබගේ එක් දැන්වීම් අවකාශයක් තුල මීට පෙර ඔබ ඇතුලත් කර දැන්වීම් පසෙකින් ඇතුලත්ව තිබීම හා එම දැන්වීම් වෙත පහසුවෙන් ප්‍රවෙෂා වීමට සබැදි ඇතුලත්ව තිබීම
*දැන්වීම් ඇතුලත් කිරීමේදී ඔබගේ භාණ්ඩ/සේවාවට ගැලෙපන අයුරින් කොටස්(category) කර දක්වා තිබීම
*සිංහල දමිල ඉංග්‍රීසි ඇතුළු තවත් භාෂා රාශියකට ක්ෂණිකව මෙම අඩවිය හරවා ගැනීමට ඇති හැකියාව.
*මීට අමතරව තවත් අතිරේක පහසුකම් රාශියක් හිමි වීම
 
 
 
 
 
 
 

- දැන්වීම් පැකේජ Ad Packages -

 
මෙම අඩවිය තුල දැන්වීම් ප්‍රචාරණයේදී ඔබට Free Ad , Super Ad , Featured Ad හා Quick Market යන ආකාර දෙකකට දැන්වීම් ඇතුලත් කිරීම සිදුකල හැකියි. මෙම ආකාරයන්හි පහසුකම් වල යම් යම් වෙනස්කම් ඇත.
 
Free Ad : මෙම පැකේජය යටතේ ඔබගේ දැන්වීමක් දින 60 කාලයක් පුරා සජීවීව පවතී.ඇතුලත් කල හැකි උපරිම රූපමය දර්ශන සංඛ්‍යාව 3කි. මාර්ග/චන්ද්‍රිකා සිතියම පහසුකම් ඇතුලත් වේ. Social Share පහසුකමද ඇතුලත් වේ. වීඩියෝ දැන්වීම් පහසුකමද ඇතුලත් වන අතර අනෙකුත් සියලු පහසුකම් ඇතුලත්ය..
 
 
Featured Ad : මෙම ක්‍රමය ඉහත දැන්වීම් ආකාරයන්හි දිගුවක් වේ. මෙමගින් ඔබට ඉහත ඇතුල් කල ඕනෑම දැන්වීමක් අප අඩවියේ ඉහල slider කොටසේ ප්‍රචාරය කරවාගත හැක. ඒ සඳහා අයකිරීම රු.300 වේ.

- දැන්වීම ඇතුලත් කරන ආකාරය -

 
Featured Ad ඇතුලත් කිරීම ගැන දැනුවත් වීමට >>> Post a Super Ad
 
*Free Ad ඇතුලත් කිරීමේදී පලමුව අප අඩවියේ ඇති Post an Ad  වෙත පිවිසෙන්න.
*ඉන්පසු ඔබේ දැන්වීමට වඩාත් ගැලපෙන  category හා sub category ඇතුලත් කරන්න.
*පසුව පැමිණෙන පෝරමයේ Title යටතේ ඔබේ දැන්වීමට අදාළ මාතෘකාව කෙටියෙන් ඇතුලත් කරන්න.
*Price යටතේ ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ මිල ඉලක්කම් පමණක් භාවිතයෙන් ඇතුලත් කරන්න.මෙහිදී රු. සංකේත හෝ ශත             ප්‍රමාණ එක් කිරීමෙන් වලකින්න.
*address යටතේ ඔබේ සේවා ස්ථානයේ ලිපිනය නිවැරදි ඉංග්‍රීසි අකුරින් කොමා සලකුණු සහිතව එක් කරන්න. ඉහත ස්ථාන ඇතුලත්     කිරීම මගින් ස්වයන්ක්රීයවම ඔබේ සේවා ස්ථානය මාර්ග/චන්ද්‍රිකා සිතියම් ඔස්සේ දැන්වීම තුල සටහන් වේ.
*Tags ඇතුලත් කිරීම ඔබේ දැන්වීම අන් අයට හඳුනා ගැන්මට ඉතාමත් පහසුවක් වේ. මෙහිදී ඔබේ දැන්වීමට     වඩාත් උචිතම                   හඳුනාගැනීමේ වචන තුනක් කොමා සංකේත සහිතව ඇතුලත් කරන්න ( උදා: ඔබේ දැන්වීම සම්බාහන සේවයක් පිලිබඳ නම් Spa,             Massage, Home visit යන ආකාරයට tags ඇතුලත් කල හැක) 
*Image upload යටතේ උපරිම 3ක් හැකි අතර එක් එක් image එකක්  500KB උපරිම ප්‍රමාණයකට යටත්ය. (image  uplaod වීම     සඳහා තත්පර කිහිපයක් වැය වන අතර upload සාර්ථක නම් ඔබට කුඩාවට image එක    දර්ශනය වේ)
*ඉන්පසු continue කරන්න. ඉන්පසු පැමිණෙන පිටුවේ Proceed මත click කරන්න. එවිට ඔබේ දැන්වී  admin review වෙත යොමු       වේ. ඔබේ දැන්වීමේ ඇති ගුණාත්මකභාවය සලකා අප එම දැන්වීම පැය 24ක් ඇතුලත ප්‍රචාරය සඳහා අනුමත කරන අතර එය email       මාර්ගයෙන් ඔබ වෙත දැනුම් දේ..