House For Rent In Rajagiriya

Offer for rent - Shan F 2 months ago, Rajagiriya, Colombo

Land size : 12 / Perches
Bedrooms : 3
Bathrooms : 1
House size: 1500sqft
Rs. 45,000.00
Description

රාජගිරිය IDH තලගහ හංදියේ පිහිටි අලුතින් සාදා නිම කරන ලද උඩුමහල කුලියට දිමට තිබේ.

පර්චස් – 12
වර්ග අඩි – 1500
නිදන කාමර – 3
නාන කාමර – 1
විශාල විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාමරය
පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
වැසිකිලිය
සම්පුර්ණ ටයිල් කර තිබේ
වාහන නැවතීමේ පහසුකම්
වෙන වෙනම බිල්පත් පහසුකම්
IDH නගරයට මී.400 කි
මාස 3 අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
ඉහල නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
මාසික කුලිය : 45,000 කි.

Perch – 12
Size – 1500 sq.f
Bedrooms – 3
Bathrooms – 1
Large living area
Dining area
Kitchen with pantry
Toilet
Fully tiled floor
Vehicle parking space
Separate bills
400 m to I.D.H. Town
3 months key money required
Highly commercial area
All city amenities
Price : 45,000 per month

Call now
0764392545

Shan F