Land for sale in Pasyala

Looking to sell - Esana .lk 6 days ago, Gampaha, Gampaha

Land type : Residential
Land size : 12.1 / Perches
Rs. 700,000.00 / perch
Description

පස්යාල වේවැල්දෙනිය අතරේ රදාවඩුන්න කියන ප්‍රදේශයේ සරත්චන්ද්‍ර බේකරිය සහ හෝටලය පිටුපස කොළඹ නුවර හයිවේ එකට මීටර 20ක් නුදුරෙන් ඇති පර්චස් 12.1ක හරි හතරැස් ඉඩම මුදල් හදිසියකට විකුණනවා ඇත. නුවර කොළඹ (A1) ප්‍රධාන මාර්ගයේ සංවර්ධනය නිසා ඉඩම් මිළ සීග්‍රයෙන් ඉහල යමින් ඇත. දුරකතන පහසුකම්, තෙකලා විදුලියත් හේනෙපොල මීරිගම මාර්ගයේ ජලනල පහසුකම් හෝ ලිං ජලය ලබාගත හැක. ඉඩම් බ්‍රෝකර්වරැ හෝ ඉඩම් විකුණන සමාගම්ද ඉක්මනින් විමසන්න.

CONTACT NUMBER - MR PUNU THUSHARA 0715483071

Esana.lk

Visit Member’s Page

003XXXXXXXXXX 0033749333451 Click to show contact details