රෙඩ් ලේඩි ගස්ලබු පැල - Red Lady Papaya plants
ඉතා ගුණත්වයෙන් සහ ඵලදාවෙන් යුතු පිටරටින් බීජ ආනයනය කර සිටුවා ඇති ගස්ලබු පැළ
ගස්ලබු වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න
පැලයක් රු.100යි.
අක්කරයකට පැළ 400යි
ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ. (අපනයනය කිර්රිම සඳහා)
කිලෝ 1ක් රු.50කට ආපසු මිලදී ගනු ලැබේ.
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න