Looking to sell - K.P Lanka Properties 1 week ago, Mawathagama, Kurunegala
කුරුණෑගල මාවතගම නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත
අංග සම්පුර්ණ නිවසකි
පර්චස් – 20
වර්ග අඩි – 1500
නිදන කාමර – 3
නාන කාමර – 1
විසිත්ත කාමර ප්රදේශය
කෑම කාමරය
මුළුතැන්ගෙය
ගරාජය
සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
ලී සිවිලිම් ගසා ඇත
වට තාප්ප සහිත ගේට්ටුවකින් යුක්තයි
නිරවුල් ඔප්පු වලින් යුක්තයි
ඉහළ නේවාසික ප්රදේශයකි
සියලුම නාගරඉක පහසුකම් වලින් යුක්තයි
මිල : ලක්ෂ 70 කි.මිල ගණන් සාකච්චා කර ගත හැක
Fully Finished House
Perch – 20
Size – 1500 sq.f
Bedrooms – 3
Bathrooms – 1
Living area
Dining area
Kitchen
Garage
Fully Tiled floor
Wooden civilings
Surrounded by parapet walls with gate
Clear deeds
Highly residential area
All city amenities
Price : 7,000,000 ( negotiable )
Call now
0763132742