Land For Sale In Piliyandala

Looking to sell - Sandun Liyanage 1 week ago, Piliyandala, Colombo

Address : Piliyandala
Land type : Residential
Land size : 11.5 / Perches
Rs. 950,000.00 / perch (Negotiable)
Description

පිලියන්දල මකුළුදූව නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත

පර්චස් – 11.5
ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි
341 පාරට මී. 500 කි
120 පිලියන්දල කොළඹ මාර්ගයට කි.මී 1 කි
පිලියන්දල නගරයට කි.මී 1 කි
මහරගම/බොරලැස්ගමුව/කොට්ටාව නගර වලට මැදිව පිහිටි ඉඩමකි
ව්‍යාපාරික හෝ නේවාසික කටයුතු සඳහා සුදුසු ඉඩමකි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
පර්චස් 1 ක මිල : ලක්ෂ 9.5 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch – 11.5
Water & Electricity facilities
500 m to 341 road
1 km to 120 Piliyandala Colombo route
1 km to Piliyandala town
Land in the middle of Maharagama / Boralesgamuwa / Kottawa cities
Ideal for a commercial or residential purposes
Highly residential area
All city amenities
Price : 950,000 per perch ( negotiable )

Call now
0724949514

Sandun Liyanage